The Android Hardware Series PDF

මං කාලයක් තිස්සේ ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ ගෲප් එකේ ලිව්ව මගේ පෝස්ට් සීරීස් එකේ PDF එක ගෙනාවා. මේක මං ගානට Optimize කරලා තියෙන්නේ. හාඩ්වෙයා කොටස් සියල්ල ගැන සිංහලෙන් මේකේ තියනවා.

මෙන්න ලින්ක් එක

https://drive.google.com/file/d/0ByFWNjLnd1uNZERMcXhHalJ0WjQ/view?usp=sharing

හෝ

https://www.dropbox.com/s/qaj8m011s8d96po/THE%20ANDROID.pdf?dl=1

මේ PDF එක බලන්න මං රෙකමන්ඩ් කරන්නේ Google PDF ඇප් එක. 5MB වගේ ඇප් එකක්.  Adobe PDF උනත් හොදයි.

( https://play.google.com/store/apps/details?id=com.google.android.apps.pdfviewer )

මේ PDF එකේ මං Edit විතරයි ලොක් කලේ. ඒනිසා ඕන දෙයක් කොපි කරන්න පුලුවන්.

Stay Tuned For Software Series!

Rezor Kenway

Comments

Popular posts from this blog

හයිඩ්‍රජන් බෝම්බය

ඇයි යට උනේ?.......

Firefox