Posts

Featured Post

Firefox

Image
මෑතකදි මයික්‍රෝසොෆ්ට් එක එයාලගේ ඒජ් වෙබ් බ්‍රව්සර් එක ගූගල් ක්‍රෝමියම් ප්‍රොජෙක්ට් එක මත නැවත බිල්ඩ් කලා. දැන් කැමති අයට අරං බලන්න එක්පරිමෙන්ටල් බිල්ඩ් තියනව. වර්තමානයේ වෙබ් බ්‍රව්සර් මාකට් එක බැලුවොත් බහුතරයක් පාවිච්චි කරන බ්‍රව්සර් තියෙන්නෙ අතලොස්සක්. ගූගල් ක්‍රෝම්. මොසිල්ල ෆයර්ෆොක්ස්. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හා ඒජ්. සෆාරි අනෙක් ඔක්කොම වගේ එක්කො ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් මත බිල්ඩ් කරපුව. මේකෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ගූගල් ක්‍රෝම්. ක්‍රෝම් බ්‍රව්සර් එක කියන්නේ අපිව කරන්න පුළුවන් උපරිමෙන්ම ට්‍රැක් කරන බ්‍රව්සර් එකක්. ඕනනම් කීලොගර් එකකට සමාන කරන්න පුළුවන් ගූගල් ක්‍රෝම්. මෑතක ඉඳන් බහුතරයක් ප්‍රසිද්ධ බ්‍රව්සර් ක්‍රෝමියම් ගත වෙන්න ගත්තා. ඒජ්, ඔපෙරා ඒවට උදාහරණ. මේකෙ හානියක් නෑ වගේ පෙනුනට මේකෙන් දැවැන්ත හානියක් සමස්ත අන්තර්ජාලයටම වෙනව. එක බ්‍රව්සර් එකක් සම්පූර්ණ ඉන්ටර්නෙට් බ්‍රව්සර් වල ඒකාධිකාරය ලබාගත්තම අදාල බ්‍රව්සර් එක අයිති සමාගමට ඕන විදිහට වෙබ්සයිට් වලට නටන්න වෙනව. ඊටත් වඩා අනතුරුදායක දේ තමා බ්‍රව්සර් එකේ එක්ස්ප්ලොයිට් එකක් පාවිච්චි කරන පැතිරෙන මැල්වෙයා, හැක් වල...

Hunt For The Exo-Planets

Image
Hunt for the Exo-Planets මීට කාලෙකට කලින් මිනිස්සු හිතන් හිටියා පෘථිවිය විශේශයි කියල. හිරු පවා මහපොලොව වටා යනව කියල. පස්සෙ හොයාගත්ත පෘථිවිය කියන්නෙ සූර්යා වටා යන ග්‍රහලෝක 8කින් එකක් විතරයි ...

ගිණිගෙන දැවෙන ලෝකය.....

Image
හැමතැනම ඇහෙන මාතෘකාවක්නේ ගෝලීය උණුසුම. හැබැයි මේක ගැන සමහර අයට තියෙන්නේ වැරදි වැටහීම්. සරලම උදාහරණයක් මුලින්ම අරං බලමු. 1) කාබන්ඩයොක්සයිඩ් කියන්නේ ශාක කැමති වායුවක්. ඉත...

Seedr.cc The Best Cloud Torrent Service!

Ever worried how slow your torrent download is? Well Now We have a Option. Seedr.cc  is a next-generation service going to deliver the bit-torrent encounter into a completely degree. While torrents are certainly not precisely legal as well as safe and sound, nonetheless they have now grow to be part and also package of our on-line lifetime right now. And so, gain access to these in the quickest and also best way achievable we have now Seedr . Capabilities: Steady stream videos, tunes, and also guides upon any kind of system With top-in-class streaming technologies, Seedr allows you to enjoy videos, tune in to tunes, as well as study something as part of your bit-torrent stockpile straight in the cloud upon any kind of system. Non-public and also safe and sound Seedr provides high-level carry encryption to guard the privacy, and also there’ no requirement for you to stress about spyware, viruses, as well as outside the house following – Seedr could be the filter shiel...

NPU Neural Processing Unit ස්නායුක ප්‍රොසෙසරය

Image
බොහොම මෑතකදි ඇපල් සමාගමෙන් එයාලගේ අලුත්ම A11 Bionic SoC එක හදුන්වා දුන්නම එච්චර කට්ටිය තැකීමක් නොකරපු දෙයක් තිබ්බා. ඒතමා එයාලගේ Intergrated NPU එක. (ෆෑන් බෝයිලා නම් මේක ගැන කියවලා ලොරිටෝක් දෙන්...

සහෝදරියන් තිදෙනෙක්.......

Image
ඔන්න මීට කාලෙකට කලින් විශ්වයේ එක මණ්දාකිණියක අලුත් තරුවක් ඉපදුනා. අලුත් තරුව බිහිවෙලා ඉතුරු කොටස් වලින් ග්‍රහලෝක කීපයක් උපත ලැබුවා. ඒ ග්‍රහලෝක වලින් 4ක් හැර අනික්වා සි...